Powered by PayHere
Special Notice
අපගේ කඩමණ්ඩියට ඔබව සාදරයෙන් පිලිගණිමු. දැනට අප මාතලේ නගරයේ පමනක් අපගේ භාණ්ඩ ඩිලිවරී කරනු ලබන අතර, නොබෝ දිනකින් දිවයින පුරා බෙදාහැරිම් සිදුකිරිමට කටයුතු කරනු ලබයි. ඔබට අවශ්‍ය ඔනැම භාණ්ඩයක් ඉතා විශ්වාසදායි ලෙස සහනදායි මිලකට සැපයිම අපගේ ප්‍රධාන අරමුණ වේ.. ඔබ ස්වයං රැකියා සිදුකරන අයෙක් නම් අප ආයතනය හරහාද ඔබගේ නිශ්පාදන විකුනා ගැනිමට අවශ්‍යනම් අප සමග එකතුවන්න අප ඔබට උදවු කරන්නෙමු. තෙරුවණ් සරනයි.